‘JW ලයිබ්රරි’ කියන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නිපදවපු නිල ඇප් එකක්. බයිබල් පරිවර්තන කීපයක් වගේම පොත් සහ සඟරා ඒකෙ තියෙනවා.
විවිධ බයිබල් පරිවර්තන
• කැමති බයිබල් පරිවර්තනයක් තෝරගන්න.
• ඡේදයේ අංකය ඔබලා ඒ පදය අනිත් බයිබල් පරිවර්තනවල තියන්නේ කොහොමද කියලා බලන්න.
• පාදසටහනක් හරි යොමු සටහන් අංකයක් හරි ඔබලා අමතර තොරතුරු බලන්න.
ක්රියාත්මක කිරීම
• කියවන ප්රකාශනයේ පිටු පෙරළන්න ඇඟිල්ල ස්ක්රීන් එක උඩ තියලා වමට හෝ දකුණට අදින්න.
• ඔබ කියවන පරිච්ඡේදයට හෝ වගන්තියට බුක්මාක් එකක් දැම්මොත් ආයෙත් ඒ තැන ඉක්මනින් හොයාගන්න පුළුවන්.
• මෑතකදී කියවපු ලිපි ආයෙත් බලන්න හිස්ට්රි කියන අංගය පාවිච්චි කරන්න.
• යම් ප්රකාශනයක තියෙන වචන සහ යෙදුම් හොයාගන්න, සොයන්න කියන අංගය පාවිච්චි කරන්න.
© Copyright 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
කියවන්නත් අධ්යයනය කරන්නත් ‘නව ලොව පරිවර්තනය’ පාවිච්චි කරන්න.