XM යෙදුමෙන් විශ්වසනීය ට්‍රේඩ්

සමාලෝචන ද146ක්
අන්තර්ගත ඇගයුම
PEGI 3
මි10+
බාගැනීම්
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

වසර 15කට අධික කාලයක් පුරාවට, XM ලොව පුරා මිලියන 20කට අධික ට්‍රේඩර්ස්ලා ප්‍රමාණයක් තෝරාගත් තැරැව්කරු වී ඇති අතර, ආරක්ෂිතව මුදල් සැපයීම, විනිවිද පෙනෙන කොන්දේසි සහ සම්මානලාභී සහාය සඳහා ඒ කෙරෙහි විශ්වාසය තබයි. අන් තැරැව්කරුවන් මෙන් නොව ආයෝජකයින්ට වඩාත් වැදගත් වන පාලනය සහ විශ්වාසය XM හරහා හිමිවේ.

XM යෙදුම ඔබට වැඩි ට්‍රේඩින් අවස්ථා වෙත පිවිසීමට සහ වඩාත් සාර්ථක ට්‍රේඩින් තීරණ ගැනීමට අවශ්‍ය සියලු මෙවලම් ලබා දෙයි. උසස් පර්යේෂණ සහ ප්‍රස්තාර මෙවලම්, පුද්ගලාරෝපිත ඇඟවීම්, තථ්‍ය කාලීන වෙළඳපොළ දැනුම සහ XM AI වෙතින් ඔබේ ට්‍රේඩින් ගැටලුවලට ක්ෂණික පිළිතුරු සමඟින් වෙළඳපොළ චලනයන් සිදුවන විට වඩාත් සක්‍රීයව ක්‍රියා කිරීමට ඔබට අවශ්‍ය සියල්ල මෙහිදී හිමිවෙයි.

XM යෙදුම තෝරා ගත යුත්තේ ඇයි?
✔ ඉතා වේගවත් ක්‍රියාකාරීත්වය - ප්‍රතික්ෂේපවීම් හෝ නැවත මිල කැඳවීම් නොමැතිව වේගවත් ක්‍රියාත්මක කිරීම අත්විඳින්න.
✔ සාධාරණ සහ පාරදෘශ්‍ය ට්‍රේඩින් තත්ත්ව - බොහෝ ගිණුම් සඳහා ගාස්තු නොමැතිව, පැහැදිලි මිල ගණන් සහ සැඟවුණු ගාස්තු නොමැතිව ට්‍රේඩ් කරන්න.
✔ ආරක්ෂිතව ක්ෂණික මුදල් ආපසු ගැනීම් - බැංකු කාඩ්පත්, බැංකු හුවමාරු සහ වෙනත් ක්‍රම වැනි විශ්වසනීය ගෙවීම් ක්‍රම සමඟ 24/7 ඔබේ මුදල් ආපසු ලබාගන්න.
✔ ඔබේ භාෂාවෙන් 24/7 සහාය - 30කට අධික භාෂා ගණනකින් චැට්, දුරකථන ඇමතුම් හෝ ඊමේල් හරහා අප සමඟ සම්බන්ධ වන්න.
✔ සම්මානනීය ට්‍රේඩ් කිරීම - XM යනු ලොව පුරා මිලියන ගණනක් වූ ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගත් බහු සම්මානලාභී, බහු නියාමනය සහිත තැරැව්කරුවෙකි.

ට්‍රේඩින් මෙවලම් සහ දැනුම
වෙළඳපොළ අවබෝධ කර ගැනීමට, ඉක්මනින් ක්‍රියා කිරීමට සහ දැනුවත්ව සිටීමට ඔබට උපකාර වීමට නිර්මාණය කර ඇති උසස් විශේෂාංග කට්ටලයක් යන සියල්ල බාධාවකින් තොරව XM යෙදුම ගෙන එයි.
✔ උසස් ප්‍රස්තාරකරණ මෙවලම් - වෙළඳපොළ විශ්ලේෂණය කිරීමට සහ දැනුවත් ට්‍රේඩින් තීරණවලට එළඹීමට ස්මාර්ට් ඇඳිම් මෙවලම් සහ දර්ශක ඇතුළත් වේ.
✔ ගවේෂණය කිරීමේ පිටුව - දිනය පුරාවට වෙළඳපොළ පුවත්, විශ්ලේෂණ සහ වෙනස්කම්වලට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට උපකාර වන දැනුම සමඟ දැනුවත්ව සිටින්න.
✔ XM AI - ඕනෑම මොහොතක ඔබේ ට්‍රේඩින් ගැටලුවලට ක්ෂණික පිළිතුරු ලබාගන්න.
✔ අවශ්‍ය පරිදි සැකසිය හැකි watchlist - පහසුවෙන් පිරික්සීම සඳහා වොච්ලිසිට්වල ඔබ කැමති උපකරණ සැකසීම සහ නිරීක්ෂණය සිදු කරන්න.
✔ දැනුම්දීම් අංශය - පුද්ගලාරෝපිත මිල ඇඟවීම් සකසා ඔබේ උපාංගයට සෘජුවම තථ්‍ය කාලීන දැනුම්දීම් ලබාගන්න.

නොමිලේ මාර්ගගත ට්‍රේඩින් අධ්‍යාපනය
දෛනික සජීවී අධ්‍යාපනය ඇතුළු අපගේ පුළුල් ඉගෙනුම් සම්පත් සමඟ ට්‍රේඩ් කරන ආකාරය හෝ ඔබේ ට්‍රේඩින් දැනුම දියුණු කරගන්නා ආකාරය දැනගන්න.
• අන්තර්ක්‍රියාකාරී වෙබිනාර් සහ සජීවී සැසි
• ට්‍රේඩින් අධ්‍යාපනඥයින්ගෙන් ප්‍රශ්න සහ පිළිතුරු සහාය
• සුවිශේෂී අධ්‍යාපනික අන්තර්ගතයන්

XM තරග
මුදල් තිලිණ සඳහා තරඟ කර අවදානමකින් තොර ඩිමෝ සහ සැබෑ සජීවී තරග වෙත එක්වන්න.
• නොමිලේ එක්වන්න
• සැබෑ, ආපසු ගත හැකි තිලිණ දිනාගන්න
• තථ්‍ය කාලීනව ඔබේ ස්ථානය නිරීක්ෂණය කරන්න
• අවදානමකින් තොර ඩිමෝ ට්‍රේඩින් තරග

XM Copy Trading
කුමන ස්ථානයකින් ආරම්භ කළ යුතුද යන්න නොදනීද? පළපුරුදු උපාය මාර්ග කළමනාකරුවන්ගෙන් ඉහළම කාර්ය සාධනය සහිත උපාය මාර්ග පිටපත් කරන දහස් ගණනක් වූ ආයෝජකයින් හා එක්වන්න.
• එක්ව නොමිලේ උපාය මාර්ග පිටපත් කරන්න
• ක්ෂණිකව 4,000+ උපාය මාර්ග වෙත පිවිසෙන්න
• ඔබට අවශ්‍ය තරම් උපාය මාර්ග පිටපත් කරන්න
• ඔබට වඩාත්ම ගැළපෙන උපාය මාර්ග සෙවීම‌ට ස්මාර්ට් ෆිල්ටර භාවිත කරන්න
• පාලනය සඳහා stop loss සහ take profit සකසන්න
• ලාභ ලබන තුරු කිසිවක් නොගෙවන්න

නොමිලේ ඩිමෝ ගිණුම
නොමිලේ ඩිමෝ ගිණුමක් සමඟ අතථ්‍ය මුදල් භාවිතයෙන් ට්‍රේඩ් කිරීම පුහුණු වන්න. වෙළඳපොළ චලනය වන ආකාරය දැන ගැනීම, නව උපාය මාර්ග පිරික්සීම සමඟ අවදානමකින් තොරව සම්පූර්ණ යෙදුමේ ක්‍රියාකාරීත්වය අත්විඳින්න.
• අතථ්‍ය මුදල් සමඟ සැබෑ වෙළඳපොළ තත්ත්ව සමඟ ට්‍රේඩ් කරන්න.
• නවක සහ පළපුරුදු ආයෝජකයින්ට එක ලෙස සුදුසු වේ.
• කාල සීමාවක් නොමැත, ඔබට අවශ්‍ය කාලයක් ගිණුම භාවිත කළ හැකිය.
• ඕනෑම මොහොතක සජීවී ට්‍රේඩ් කිරීමට මාරුවන්න.
ඔබට පාලනය, වැඩි අවස්ථා, සාර්ථක තීරණ ගැනීමේ හැකියාව සහ සෑම උපාංගයකින්ම බාධාවකින් තොර ට්‍රේඩ් කිරීම සපයන XM යෙදුම අදම අත්විඳින්න.

අදම XM යෙදුම බාගත කරන්න.

කොන්දේසි අදාළ වේ.
ට්‍රේඩ් කිරීම, වෙළඳපොළ නිරීක්ෂණය, AI දැනුම, ප්‍රස්තාර සමඟ XM ගිණුම් හසුරුවන්න.
යාවත්කාලීන කළේ
2026 වප් 14

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
  • මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
    යෙදුම් තතු සහ කාර්යසාධනය සහ උපාංග හෝ IDs
  • මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
    පුද්ගලික තොරතුරු, මූල්‍ය තතු සහ 3 වෙනත්
  • ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
  • දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

සමාලෝචන ද142ක්
My Best
2026 පොසොන් 3
good
පුද්ගලයින් 3කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Trading Point Group
2026 පොසොන් 3
Hello My Best, Thank you for your positive feedback. We appreciate your support and are glad to have you with us at XM. 😊
Manj
2023 ඇසළ 18
හොදයි හැමෝටම
පුද්ගලයින් 24කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Trading Point Group
2023 ඇසළ 18
Thank you for the 5-star review.