KineMaster AI වීඩියෝ එඩිටර්

දැන්වීම් අඩංගුයයෙදුම-තුළ මිලදී ගැනීම්
සමාලෝචන මි6.11ක්
අන්තර්ගත ඇගයුම
PEGI 3
මි500+
බාගැනීම්
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

කිසිම එඩිටිං දැනුමක් අවශ්‍ය නැහැ — ටැප් කරලා වීඩියෝ එක වයිරල් කරගන්න.


[ ඔබේ ඊළඟ වීඩියෝව සඳහා AI ටූල්ස් ]
KineMaster හි AI ටූල්ස් මඟින් ක්ලිප් සහ ඡායාරූප ක්ෂණිකව සුපිරි වීඩියෝ බවට පත් කරගන්න! කැප්ෂන් හැදීම, හඬ ජනරේට් කිරීම, පසුබිම ඉවත් කිරීම, විෂුවල් ඉෆෙක්ට්ස් එක් කිරීම ඇතුළු තවත් බොහෝ දේ පහසුවෙන්ම කරන්න!

• AI ඔටෝ කැප්ෂන්ස්: වීඩියෝ හෝ ඕඩියෝවෙන් සැනෙකින් සබ්ටයිටල් එක් කරන්න
• AI ටෙක්ස්ට්-ටූ-ස්පීච්: එක ටැප් එකකින් ඕනෑම ලියවිල්ලක් කටහඬක් බවට හරවන්න
• AI වොයිස්: AI හඬවල් මඟින් ඔබේ ඕඩියෝවට සුවිශේෂී බවක් එක් කරන්න
• AI මියුසික් මැච්: ගැළපෙන ගීත නිර්දේශ ක්ෂණිකව ලබාගන්න
• AI මැජික් රිමූවල්: පුද්ගලයන් සහ මුහුණු වටා ඇති පසුබිම පහසුවෙන් ඉවත් කරන්න
• AI නොයිස් රිමූවල්: වීඩියෝ හෝ ඕඩියෝවේ අනවශ්‍ය පසුබිම් ශබ්ද ඉවත් කරන්න
• AI වෝකල් සෙපරේටර්: ගීතයක කටහඬ සහ සංගීතය වෙන් කරගන්න
• AI ට්‍රැකින්: චලනය වන දේවල් පසුපස ටෙක්ස්ට් සහ ස්ටිකර් ගමන් කරවන්න
• AI අප්ස්කේලිං: අඩු කොලිටියේ වීඩියෝ සහ පින්තූරවල පැහැදිලි බව වැඩිකර ගන්න
• AI ස්ටයිල්: වීඩියෝ සහ පින්තූරවලට නිර්මාණශීලී ආර්ට් ඉෆෙක්ට්ස් එක් කරන්න
• AI ටෙම්ප්ලේට්ස්: ඔබේ වීඩියෝවට වඩාත්ම ගැළපෙන ටෙම්ප්ලේට් නිර්දේශ ලබාගන්න!


[ ඕනෑම කෙනෙකුට ප්‍රොෆෙෂනල් වීඩියෝ එඩිටිං ]
KineMaster උසස්ම ටූල්ස් භාවිතය ඉතාමත් පහසු කරයි.

• කීෆ්‍රේම් ඇනිමේෂන්: ඕනෑම ලේයරයක ප්‍රමාණය, පිහිටීම සහ කරකැවීම සකසන්න
• ක්‍රෝමා කී (ග්‍රීන් ස්ක්‍රීන්): ප්‍රවීණයෙකු මෙන් පසුබිම ඉවත් කර වීඩියෝ එකට එක් කරන්න
• ස්පීඩ් කන්ට්‍රෝල්: වීඩියෝ රිවර්ස්, ස්ලෝ මෝෂන් හෝ ටයිම්-ලැප්ස් නිර්මාණ බවට පත් කරන්න


[ ඔබේ නිර්මාණශීලීත්වයට අලුත් පණක් ]
ටෙම්ප්ලේට් එකක් තෝරා ඔබේ ඡායාරූප සහ වීඩියෝ එක් කරන්න, එපමණයි!

• දහස් ගණනක් ටෙම්ප්ලේට්ස්: සූදානම් කළ වීඩියෝ ප්‍රොජෙක්ට්ස් ඇසුරින් නිර්මාණයක් හදාගන්න
• මික්ස්: ලොව පුරා KineMaster එඩිටර්වරුන් සමඟ බෙදා ගැනීමට වීඩියෝ ප්‍රොජෙක්ට් එක ටෙම්ප්ලේට් එකක් ලෙස සේව් කරන්න
• කයින්ක්ලවුඩ්: වෙනත් දවසක හෝ ඩිවයිස් එකකින් එඩිට් කිරීමට ප්‍රොජෙක්ට් ක්ලවුඩ් එකට බැකප් කරන්න


[ ඇසෙට්ස් මඟින් වීඩියෝව කැපී පෙනෙන ලෙස හදන්න ]
ඔබේ වීඩියෝව විශ්මිත එකක් කිරීමට KineMaster ඇසෙට් ස්ටෝර් හි සම්පත් දස දහස් ගණනක් ඇත! ඉෆෙක්ට්ස්, ස්ටිකර්ස්, මියුසික්, ෆොන්ට්ස්, ට්‍රාන්සිෂන්ස් සහ දෘශ්‍ය ප්‍රයෝග භාවිතයට සූදානම්.

• ඉෆෙක්ට්ස් සහ ට්‍රාන්සිෂන්ස්: විශ්මිත දෘශ්‍ය ප්‍රයෝග මඟින් වීඩියෝ ආකර්ෂණීය කරන්න
• ස්ටිකර්ස් සහ ක්ලිප් ග්‍රැෆික්ස්: ග්‍රැෆික් ඇනිමේෂන් සහ ඩිසයින් අංග එකතු කරන්න
• මියුසික් සහ සවුන්ඩ් ඉෆෙක්ට්ස්: වීඩියෝවේ පෙනුම සහ ශබ්දය උපරිම මට්ටමට ගෙනෙන්න
• ස්ටොක් වීඩියෝ සහ පින්තූර: ග්‍රීන් ස්ක්‍රීන් ඉෆෙක්ට්ස්, නොමිලේ ස්ටොක් ෆුටේජ් සහ වීඩියෝ පසුබිම් ලබාගන්න
• විවිධ මාදිලියේ ෆොන්ට්ස්: ආකර්ෂණීය ෆොන්ට්ස් විශාල එකතුවකින් තෝරාගන්න
• කලර් ෆිල්ටර්ස්: පරිපූර්ණ පෙනුමක් සඳහා විශාල කලර් ෆිල්ටර් එකතුවක්


[ ඉහළ කොලිටියක්ද ඔප්ටිමයිස් කළ එකක්ද: තීරණය ඔබේ අතේ ]
එඩිට් කළ වීඩියෝ ඉහළ රෙසලූෂන් එකකින් සේව් කරන්න, නැතහොත් සමාජ මාධ්‍යවල වේගයෙන් අප්ලෝඩ් වන පරිදි කොලිටිය සකසා ගන්න.

4K (60fps) සහය: 4K සහ තත්පරයට ෆ්‍රේම් 60 කින් සුපිරි වීඩියෝ හදන්න

සමාජ මාධ්‍ය සඳහා ප්‍රශස්තයි: යූටියුබ්, ටික්ටොක්, ඉන්ස්ටග්‍රෑම් ආදියට අප්ලෝඩ් කිරීමට සූදානම් වීඩියෝ සේව් කරන්න

විනිවිද පෙනෙන පසුබිම් පහසුකම: වෙනත් වීඩියෝ සමඟ පහසුවෙන් මුසු කර ගැනීමට සකසන්න


[ වේගවත් සහ නිවැරදි එඩිටිං සඳහා හොඳම ටූල්ස් ]
KineMaster එඩිටිං පහසු සහ විනෝදජනක කරවන උපරිම ටූල්ස් වලින් සමන්විතයි.

• පෝට්‍රේට් සහ ලෑන්ඩ්ස්කේප් ආකාර දෙකෙන්ම එඩිට් කිරීමේ නිදහස
• ලේයර්ස් රැසක්: ඡායාරූප, වීඩියෝ සහ ජිෆ් එකවර ප්ලේ වන ලෙස එක් කරන්න
• ටැබ්ලට්/ක්‍රෝම්බුක් සහය: පුළුල් තිර සඳහා විශේෂිත එඩිටිං පරිසරය
• බහුවිධ අන්ඩූ සහ රීඩූ: කළ වෙනස්කම් ආපසු හැරවීම හෝ නැවත යෙදීම පහසුවෙන් කරන්න
• මැග්නටික් ගයිඩ්ස්: ටයිම්ලයින් එක මත ලේයර්ස් නියමිත තැන්වලට පෙළගස්වන්න
• ෆුල්-ස්ක්‍රීන් ප්‍රීවිව්: සේව් කිරීමට පෙර නිර්මාණය සම්පූර්ණ තිරයෙන් නරඹන්න
• මල්ටි-සිලෙක්ෂන්: එකවර ලේයර් කිහිපයක් තෝරා පෙළගැස්වීම හෝ ඩුප්ලිකේට් කිරීමෙන් කාලය ඉතිරි කරගන්න
• Continue On: ඔබගේ දුරකථනයෙන් ටැබ්ලටයට හෝ Googlebook වෙත ව්‍යාපෘතිය මාරු කරන්න (Android 17+ අවශ්‍ය වේ)

KineMaster සහ ඇසෙට් ස්ටෝර් සේවා කොන්දේසි:
https://resource.kinemaster.com/document/tos.html

සම්බන්ධ වීමට: support@kinemaster.com
ප්‍රබල AI මෙවලම්වලින් වීඩියෝ, Reels සහ Shorts ඉක්මනින්ම හදන්න.
යාවත්කාලීන කළේ
2026 වප් 23

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
  • තෙවැනි පාර්ශ්වයන් සමග කිසිදු දත්තයක් බෙදා ගනු නොලැබේ
    වැඩි විස්තර දැනගන්න සංවර්ධකයන් බෙදා ගැනීම ප්‍රකාශ කරන ආකාරය ගැන
  • මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
    ස්ථානය, පුද්ගලික තොරතුරු, සහ උපාංග හෝ IDs
  • ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
  • දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

ඇගයීම් සහ සමාලෝචන

සමාලෝචන මි5.89ක්
Rona_ 777
2022 වෙසක් 24
Good app ❣️
පුද්ගලයින් 26කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
Nimansaka Nethsara
2022 දුරුතු 16
පාට වෙනස් කරලා හදන්න ඕන හදන්න
පුද්ගලයින් 31කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?
A Athula
2022 මැදින් 7
හොදයි kinemaster ලෝගෝ එක වැටෙන එක විතරයි නරක.
පුද්ගලයින් 20කට මෙම සමාලෝචනය ප්‍රයෝජනවත් විය
ඔබට මෙය ප්‍රයෝජනවත් වූවා ද?

අලුත් මොනවාද

• ඉක්මන් අදහස්: ඔබේ එඩිටින් රටාවට ගැළපෙන AI ටෙම්ප්ලේට්ස්
• නිවැරදි පෙළගැස්ම: එකවර ලේයර් කිහිපයක් තෝරා සකසන්න
• උපාංග අතර එඩිට් කරන්න: ප්‍රොජෙක්ට් පහසුවෙන්ම හුවමාරු කරගන්න