GmoneyTrans-Global Remittance

අන්තර්ගත ඇගයුම
PEGI 3
ද500+
බාගැනීම්
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය
තිර රූ රූපය

මෙම යෙදුම ගැන

"""GmoneyTrans යනු පහසුවෙන්,ඉක්මනින් සහ සුරක්ෂිත ගෝලීය මුදල් ප්‍රේෂණ සේවා සපයන්නා වේ.
■ මිනිත්තු 5 කින් ලොව පුරා මුදල් යවන්න
•GmoneyTrans විදේශ විනිමය යටතේ Financial Supervisory Service(FSS) විසින් අවසර ලබා දී ඇත
rඔබට පහසුවෙන්, ඉක්මනින් සහ සුරක්ෂිතව මුදල් යැවීම සඳහා අප ලොව පුර බැංකු සමඟ සම්බන්ධ වී ඇත
■ GmoneyPay ගිණුම- මුදල් යැවීම සහ ලබා ගැනීම
•සියලුම කොරියානු බැංකු වෙත මුදල් යවා ක්ෂණිකව ලබා ගන්න!
•ඔබේ මිතුරන්ගෙන් සහ සේවා ස්ථානයෙන් ඔබගේ Gmoneypay ගිණුමට පහසුවෙන් මුදල් ලබාගන්න!
•වෙළඳසැල් මගින් පහසුවෙන් මුදල් තැන්පත් කරන්න!
■ හොදම රේට් එකට
•ඔබට Gmoneytrans සමඟින් හොඳම සේවාවක් ලබා ගත හැකි නම්, වැඩිපුර ගෙවන්නේ ඇයි? අපි ඔබට හොඳම රේට් එකක් ලබා දෙන්නෙමු!
•බැංකුවලට වඩා 95% අඩුයි!
•අඅමතර ගාස්තු නැත! සැඟවුණු ගාස්තු නැත! Gmoneytrans සියල්ලන්ටම විනිවිද පෙනෙන ගාස්තු සපයයි.
User.
■ Gmoney කාඩ්පත
•ඕනෑම තැනක, ඕනෑම වේලාවක ගෙවීම් කරන්න
•විදේශිකයන් වැඩිපුරම සොයන කොරියාවේ හොදම චෙක් කාඩ්පත
•නොමිලේ ප්‍රවාහන කාඩ්පත
•Gmoney කාඩ්පත ලියාපදිංචි කර පොයින්ට්ස් සහ රක්ෂණ ප්‍රතිලාභ ලබා ගන්න.
■ මුදල් ආපසු ගැනීම
•කාඩ්පතක් රහිතව ATM මගින් මුදල් ආපසු ගැනීම
•වෙළඳසල් තුල ඇති ATM යන්ත්‍ර මගින් පහසුවෙන් මුදල් ආපසු ගන්න
■ජංගම දුරකථන රිචාර්ජ් කිරීම
•දේශීය සහ විදේශීය දුරකථන රිචාර්ජ් කිරීම
•කොරියාවේ සියලුම පෙරගෙවුම් ජංගම දුරකථන රිචාර්ජ් කරන්න
•ඔබගේ පවුලේ සාමාජිකයින්ගේ ජංගම දුරකථන රිචාර්ජ් කරන්න
■ ඔබේ මිතුරන්ට ආරාධනා කරන්න/
•ඔබේ මිතුරන්ට ආරාධනා කර එක් මිතුරෙකුට පොයින්ට්ස් 10,000ක් දක්වා ලබා ගන්න..
•SMS සහ SNS හරහා පහසුවෙන් ආරාධනා ලින්ක් එක යවන්න.
■ GmoneyTrans යෙදුම සඳහා ප්‍රවේශ අවසර සඳහා මාර්ගෝපදේශය
[අත්‍යවශ්‍ය ප්‍රවේශ අවසර]
• කැමරාව
මුහුණු හඳුනාගැනීම, හැඳුනුම්පත් ඡායාරූපකරණය, QR කේත හඳුනාගැනීම, ලේඛන ඉදිරිපත් කිරීම යනාදිය.
• ස්ථාපිත යෙදුම්: ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ ස්ථාපනය කර ඇති යෙදුම් අතර තර්ජනයක් විය හැකි අයිතම හඳුනා ගැනීම
[විකල්ප ප්‍රවේශ අවසර]
• දුරකථනය: ජංගම දුරකථන තොරතුරු සහ සාමාජික සත්‍යාපනය සත්‍යාපනය කිරීම සඳහා පරිශීලක සත්‍යාපනය
GmoneyTrans යෙදුම තුළ විවෘත බැංකු සේවාව භාවිතයෙන් ගිණුමක් ලියාපදිංචි කිරීමේදී ARS සත්‍යාපනය යනාදිය.

USIM තොරතුරු වලින් දුරකථන අංක එකතු කිරීම
• ගැලරිය: උපාංගයේ මාධ්‍ය සහ ගොනු සඳහා ප්‍රවේශ අවසරය
ලියාපදිංචි වීම සහ අනන්‍යතා සත්‍යාපනය යනාදිය.
• සම්බන්ධතා
ප්‍රේෂණ ලබන්නන් තෝරා ගැනීම, මිතුරන්ට ආරාධනා කිරීම, ජංගම ටොප්-අප් අංක ඇතුළත් කිරීම යනාදිය.
• ස්ථාන තොරතුරු
ATM ස්ථාන තොරතුරු, පරිශීලක ලිපින ආදානය යනාදිය.
• දැනුම්දීම්
ගනුදෙනු, නිවේදන, සිදුවීම් ආදිය සඳහා තල්ලු දැනුම්දීම්.
• NFC
※ විකල්ප ප්‍රවේශ අවසර ලබා දීමට ඔබ එකඟ නොවූවත් ඔබට GmoneyTrans භාවිතා කළ හැකිය; කෙසේ වෙතත්, සමහර අවශ්‍ය කාර්යයන් භාවිතා කිරීම සඳහා සීමාවන් තිබිය හැකිය. ඔබට [ස්මාර්ට්ෆෝන් සැකසීම් > යෙදුම් > GmoneyTrans > අවසර] මෙනුව මඟින් අවසර වෙනස් කළ හැකිය.
■ අප අමතන්න
• ප්‍රධාන කාර්යාලය:
6F, Saemunan-ro, Jongno-gu, Seoul (OFFICIA Building)
• අපගේ ශාඛාවන්
අන්සන් ශාඛාව
Multicultural Road 24-1, Dangwon-Gu Ansan (tel: 031-508-6625)
කිමේ ශාඛාව
321, Bunseong-ro, Gimhae-si, Gyeongsangnam-do (tel: 055-903-2690)
දොන්දෙමුන් ශාඛාව
305-2, Jong-ro, Jongno-gu, Seoul, Republic of Korea
Call Center Hotline: 1670-4565"
ප්‍රේෂණ,මුදල් යැවීම, ඇප් එක මගින් ලබා ගන්න,ප්‍රවාහන කාඩ්පත ලබාගන්න,ඩෙබිට් කාඩ්පත
යාවත්කාලීන කළේ
2026 වප් 30

දත්ත ආරක්ෂාව

ආරක්ෂාව ඇරඹෙනුයේ සංවර්ධකයන් ඔබේ දත්ත රැස් කර බෙදා ගන්නා ආකාරය අනුවය. දත්ත රහස්‍යතා හා ආරක්ෂා පරිචයන් ඔබේ භාවිතය, කලාපය හා වයස අනුව වෙනස් විය හැක. සංවර්ධකයා විසින් මෙම තොරතුරු සැපයූ අතර කලින් කලට ඒවා යාවත්කාලීන කරනු ලැබිය හැක.
  • මෙම යෙදුම මෙකී දත්ත වර්ග තෙවැනි පාර්ශ්වයන් සමග බෙදාගනු ලැබිය හැක
    සම්බන්ධතා
  • මෙම යෙදුම මගින් මෙම දත්ත විධි එකතු කරනු ඇත
    පුද්ගලික තොරතුරු සහ උපාංග හෝ IDs
  • ගමනාගමනයෙහි දත්ත සංකේතනය කරන ලදී
  • දත්ත මැකීමට ඔබට ඉල්ලා සිටිය හැකිය

අලුත් මොනවාද

Feature and usability improvements.

යෙදුම් සහය

දුරකථන අංකය
+82315086681
සංවර්ධක පිළිබඳව
지머니트랜스(주)
it@gmoneytrans.com
대한민국 서울특별시 종로구 종로구 새문안로 92 601호 (신문로1가,광화문오피시아빌딩) 03186
+82 10-8954-9134

සමාන යෙදුම්